Top Ad 728x90

Saturday, December 2, 2017

, , , ,

ආණ්ඩුව පෙරළා දැමීමේ කොන්ත්‍රාත්තුවේ සිටින මරාගේ සැබෑ ඒජන්තයා අලගියවන්න!

මම අවුරුදු දෙකකට කලින් ගෙදර යැව්වා වගේ, මෛත්‍රීත් මට වඩා අපවාදයක් විඳ ගෙදර යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරනු ලැබුවේ, තම බලය ගිලිහි දින කිහිපයක් ගත වීමෙන් පසුය. එනම්, තම දේශපාලාන අමනකම නිසා ටිංකිරි ගාගෙන ගෙදර ගිය පසුය.


ඒ බව ඔහු ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකුටම සඳහන් කොට තිබුණි. එවිට තම සැලසුම් හෙළිදරව් නොකිරීමටත් ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් වෙන් නොවීමත් රාජපක්ෂ තම සමීපතමයින්ට ලබාදුන් මූලික පණිවිඩය විය. තම සැලසුම් වල මූලික කාරණයක් වූයේ කෙසේ හෝ, පක්ෂය ඇතුළෙන් දුර්වල කිරීම සහා පාර්ලිමේන්තුව තුළ නායකත්වයේ බලය හෑල්ලුවට ලක් කිරීමය.

 රාජපක්ෂ මේ සඳහා මූලික උපායන් දෙකක් නිර්මාණය කළේය. පළමුවැන්න, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන අතර සියුම් නමුත් ස්ථීර විරසකයක් නිර්මාණය කිරීම. දෙවැන්න, රට ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීම.

 මේ සඳහා රාජපක්ෂ විසින් භාවිතාකළ නමුත් තවමත් කරළියට හෙළිදරව් නොවූ පුද්ගලයා කවුද? ඒ නියෝජ්‍යය මුදල් සහ ජනමාධ්‍යය අමාත්‍යය ලසන්ත අලගියවන්න මහතාය.

ලසන්ත මේ ගේම් එක ගහන්න පටන ගත්තේ මුල සිටය. ආණ්ඩුවට ටිංකිරි ගා රට හමුවේ අපවාදයට ලක්කිරීම ඔහුගේ අරමුණය.

0 comments:

Post a Comment

Top Ad 728x90