Top Ad 728x90

Thursday, December 14, 2017

, ,

ඩීල් දාසගේ පුතා - රඛිත රාජපක්‍ෂ ආරක්ෂක අමාත්‍යංශයේ දූෂණ යටිමඩි ගැසුවේද?

රකිත රාජපක්ෂ හෙවත් හිටපු අධිකරණ කටයුතු ඇමති විජේදාස රාජපක්‍ෂගේ නොහොත් ඩීල් දාසගේ පුත්‍රයා නමැති වලත්ත හොර තක්කඩියා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍යය ලේකම් ධූරය දරන්නේ යැයි කියමින්, එහි සිදු වූ සහ සිදුවෙමින් පවතින දූෂණ වංචා වලට අදාළ ලිපි ගොනු රාශියක් අතුරුදන් කොට ඇතැයි වාර්තා වේ.

එසේ මෙම අසමජ්ජාති හොරා, ඇවන්ට්ගාඩ් ඇතුළු සමාගම් වලින් සිදුකළ හොරකම් වසා දැමීම සඳහා විශාල මැදිහත්වීමක් කොට ඇත. ඇතැම් වැදගත් ලිපිගොනු අතුරුදන් වී ඇත. ඇතැම් ඒවා වෙනස් කොට ඇත. මොහුට ඇවන්ට් ගාඩ් සමාගමෙන් ලකෂ් ගණනින් මුදල් ලැබී ඇති අතර මසකට උපයා ඇති වැටුප පමණක් ලක්‍ෂ දොළහකට වැඩි බව වාර්තා වේ.

මේ අලුගුත්තේරුවා, තමන්ගේ මුහුණු පොතේ  විනය ගැන අමුතු සටහන් මීට පැය කිහිපයකට පෙර තබා ඇත්තේ මෙසේය;
මේ ඉන්නේ සිංගප්පූරැවේ කැබිනට් ඇමතිවරැන්. මොවුන්ගෙන් 8 දෙනෙක් ඉංජිනේරැවරැ. ලංකාවේ කැබිනට් එකේ අට පාස් කී දෙනෙක් සිටීද? උගත් කමින් බුද්ධිය මනින්න නොහැකි වූවත් විනය බොහෝ විට උගත් කමින් කෙනෙකුට පිහිටනවා.."


රටටම ශාපයක් වී ඇති මෙවැනි දුර්ගනද තක්කඩියන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අනතුරේ හෙළා ඇති අයුරු අතිශය බියජනක වේ.

0 comments:

Post a Comment

Top Ad 728x90