Top Ad 728x90

Sunday, December 3, 2017

, ,

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය ලක්‍ෂ50ක් හොරා කාලා!

තම විවාහය දෙදරා යෑමෙන් පසු ප්‍රකට නළු රොෂාන් පිලපිටිය මහතා ඔහුගේ දුරින් ඥාති සහෝදරියකට පෙම් බැන්දේය. ඇයද ඔහුට පිස්සුවෙන් මෙන් ඔහුට ලව් කළේය. ඇයද පළමු විවාහයෙන් වෙන් වී සිරි ලංකාවේ පදිංචියට ආවේ ඇමෙකාවේ සිටය. ඒ රොෂාන් සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමටය.

රොෂාන් දිවිත්ව ලිංගික ආශාවෙන් පෙළෙන්නෙකු සේම ඔහුගේ වැඩි ප්‍රසාදය කොල්ලන් වෙනුවෙන්ලු, මෙරටට පැමිණීමට පෙර ඇයට ඇයගේ මිතුරන් විසින් අවවාද කළේය. කුමක් කිව්වද, රොෂාන්ට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන් ඇය සියලු දෑ අතහැර මෙරටට පැමිණියේ තම ආදරණීය පෙම්වතාට  ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙනි.

ගැඹුරු ප්‍රේමය දිවෙන අතර වාරයේ රොෂාන් වෙනුවෙන් දෑත් දිගුකොට වියදම් කිරීමට අමතක නොකළ ඈ තම සියලු සේසතම පෙමවතාට වියදම් කළා පමණක් නොව එක්තරා අවස්ථාවක ඔහුට මුදල් නෝට්ටුවලින් පමණක් ලක්‍ෂ හතළියක් ලබා දුන්නේය ඊට අමතරව, ඔහු ලාස් වෙගාස් රැගෙන ගොස් පුදුම ආතල් එකක් දුන්නේය.

දින කිහිපයකට පෙර රොෂාන් තම පෙමව්තියට පොල්ල තිබ්බේය. අවසානයේ තම සියලු සේසතද නොමැතිව රොෂාන්ගෙන් එල්ලවන තර්ජන වලට මුහුණ දෙමින් තම මුහුණු පොත යාවත්කාලීන කරමින් ඇය ඉන්නීය.

මෙම කතාවේ ටිංකිරි ගාගෙන ඇත්තේ කවුරුන්ද යන්න අපේ ගැටලුව නොවේ. නමුත්, රොෂාන් ටිංකිරි ගාගැනීමට මෙන්ම අනුන්ගේ ටිංකිරි ගෑමට අතිදක්ෂයෙන් බව විටින්විට ඔප්පුකොට තිබේ. 

1 comments:

  1. janathawa danuwat kirima itha hodai...thorathuruwala niwaradi thawa uparimeta araksha karagannawanam majana prasadaya labei.....kawru tinkiri gagattat e aya ewa ape sarriyaye gala pisadagannawa.....eka wenas wenne na.......

    ReplyDelete

Top Ad 728x90