Top Ad 728x90

Sunday, December 3, 2017

, ,

මහේෂ් සේනානායක නිල නිවස අලුත් වැඩියාවට මිලියන 13ක් වියදම් කරලා


තමන්ගේ නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා යුදහමුදාපති ලුතිනන් ජෙනෙරාල් මහේෂ් සේනානායක මහතා මිලියන 13 කට අධික මුදලක් වියදම් කොට ඇතැයි, යුදහමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. අලුත් වැඩියා කිරීමේ ගනුදෙනු පියවා ඇති ආකාරය පුදුම සහගත වේ.


එම මිලියන 13න් වැඩි ප්‍රමානයක් “අවශ්‍යතාවයන් පිරිමසා” ගැනීමට යැයි සඳහන් කොට ඇත. නමුත් ඒ කුමන අවශ්‍යතාවයන්ද යන්න සඳහන් කොට නැත. අදාළ අලුත් වැඩියා කටයුතු ඔක්තෝම්බර් මාසයේ අවසානය දක්වා සිදු කොට තිබේ. 

0 comments:

Post a Comment

Top Ad 728x90